බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්.ඒ.බී.දයා සෙනරත් මහතා පසුගිය 6දා (2016-09-28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී,ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අයුරු