විශේෂ ඇනවුම් පිළිබඳව කටයුතු කරන ආකාරය

පේෂ නිෂ්පාදන

අනු අංකය විස්තරය මුදල
1 ඇඳුම් රෙදි 100% තනි වර්ණ 660.00
2 ඇඳුම් රෙදි – කොටු රෙදි – පාට 05 දක්වා 680.00
3 ඇඳුම් රෙදි 100% සුදු 570.00
4 ඇඳුම් රෙදි 100% අමු 540.00
5 තනි පාට ඇඳුම් රෙදි ( හරස් 100% සුදු) 610.00
6 සුදු සරොම් (100% සුදු /10% පාට, 90% සුදු) 1,230.00
7 සරොම් 1,490.00
8 සාටක 790.00
9 සාරි රෙදි- දික් පාට 03- හරස් පාට 3 (වෝප් පළල 49″) 540.00
10 සාරි රෙදි – දික් පාට 03- හරස් පාට 03 (වෝප් පළල 52″) 550.00
11 ඉහ සහිත සාමාන්‍ය සුදු සාරි ( 100% සුදු/10% පාට,90%) (වෝප් පළළ 49″) 3,380.00
12 වර්ණ 06ක් දක්වා ෂේඩඩ් සාරි ( වෝප් පළල 49″) 3,820.00
13 වර්ණ 06ක් දක්වා ෂේඩඩ් සාරි ( වෝප් පළල 52″) 3,820.00
14 සාමාන්‍ය සාරි(ඉහ රහිත) ( වොප් පළල 49″) 3,750.00
15 සාමාන්‍ය සාරි(ඉහ රහිත) ( වොප් පළල 52″) 3,880.00
16 මල්බාන සාරි (වෝප් පළල 49″) 3,940.00
17 මල්බාන සාරි (වෝප් පළල 52″)
18 රෙයෝන් සාරි- පාට 05 (වොප් පළල 49 “) 5,870.00
19 රෙයෝන් සාරි- පාට 05 (වොප් පළල 52 “) 6,040.00
20 පොදු සාරි ෂටල් මාරුව 05 වර්ණ 03 (වොප් පළල 49″) 3,820.00
21 පොදු සාරි ෂටල් මාරුව 05 වර්ණ 03 (වොප් පළල 52″) 3,880.00
22 ඉහ සහිත සාමාන්‍ය සාරි පාට 5 දක්වා (වොප් පළල 49″) 3,750.00
23 ඉහ සහිත සාමාන්‍ය සාරි පාට 5 දක්වා (වොප් පළල 52″) 3,880.00
අනු අංකය විස්තරය මුදල
1 කොට්ට උර – පාට 180.00 – 245.00 අතර
2 ඩස්ටර් 24″ x 24″ 90.00
3 සුදු කොට්ට උර 135.00
4 සර්වියට් 70.00 – 90.00 අතර
5 දුම්බර රටා තිරි රෙදි 1mක් 750.00 – 860.00 අතර
6 සුදු තිර රෙදි 1mක් 250.00
7 අමු තිර රෙදි 1mක් 240.00
8 ඇඳ රෙදි සෙට් 1,270.00 – 1,620.00 අතර
9 කුර්තා බ්ලවුස් – සාරි රෙදි 1,050.00 -1,210.00 අතර
10 කුර්තා බ්ලවුස් – ඇඳුම් රෙදි 1,380.00 -1,600.00 අතර
11 කමිස 1,450.00 – 1,600.00 අතර
12 හනිකොම් තුවා 200.00 – 470.00 අතර
13 වූල් තුවා 500.00 – 700.00 අතර
14 මේස රෙදි (පුටු 4,6,8, හතරැස්, රවුම්, ඕවල් හැඩ) 900.00 – 2,200.00 අතර
15 බෑග් 270.00 – 880.00 දක්වා