තොරතුරු නිලධාරීන්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නිවේදනය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධරයන්ගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

අභියාචනා නිලධාරී එස්.ඒ.එල් රංගනී
අධ්‍යක්‍ෂ
+94112092563
තොරතුරු නිලධාරී එස්.ජේ ජයසිංහ
සහකාර අධ්‍යක්‍ෂ
+94112092595
සහය නිලධාරී පි.එන්.යු මිත්‍රරත්න
පරිපාලන නිලධාරි 
+94112092586