පුහුණු අංශය පිළිබඳව හැදින්වීම.

  • නුපුහුණු සේවකයන් පුහුණු සේවකයන් බවට පත් කිරීම මඟින් කුඩා කර්මාන්ත ක්ෂේත්‍රරයට අවශ්ය කරන පුහුණු සේවකයන් ලබා දිම.

  • පාසල් යාම නවතා සිටින අයට තාක්ෂණවේද ක්ෂේත්රරය තුළ කර්මාන්තමය පුහුණුවක් ලබා දි ඔවුන් ස්වයං රැකියා සඳහා පෙළඹවීම.

මේ ආකාරයේ පුහුණු කිරීම ඉටු කිරීම සඳහා බස්නාහිර පළාත තුළ පුහුණු සහ නිෂ්පාදන මධ්‍යස්ථාන 112 ක් පිහිටුවා තිබේ. මෙම පුහුණු මධ්‍යස්ථාන පිළිබද විස්තර පහත දැක්වේ. මේ මධ්‍යස්ථානවල පුහුණුව ලබන පුහුණුලාභීන්ට දිනකට රු.250/- බැගින් රු.5000/- ක මාසික දිමනාවක් ගෙවනු ලැබේ. මේ පිළිබද අවශ්ය තොරතුරු බස්නාහිර පළාතේ කර්මාන්ත දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකි ය.

පේෂ කර්මාන්ත පුහුණුව

ලුහු ඉංජිනේරු තාක්ෂණය

විද්යු්ත් තාක්ෂණය

රතු මැටි කර්මාන්ත පුහුණුව

මූලික මැහුම් පුහුණුව

සම් කර්මාන්ත පුහුණුව

කොහු කර්මාන්ත පුහුණුව