“ශිල්ප අභිමානි 2017” හා පළාත් පේෂ කර්මාන්ත ප්රදර්ශනය (2017)
සම්මාන උළෙල
- හස්ත කර්මාන්ත ශිල්පීන් – 156
- පේෂ කර්මාන්ත ශිල්පීන් – 107
එකතුව 263
මෙම උත්සවයේදී සහතිකපත් හා මුදලින් පිදුම් ලබති.
- ප්රථම ස්ථානලාභීන් ගණන 48 කි.
- ප්රදර්ශන දෙකෙහිම හොඳම නිර්මාණ වෙනුවෙන් තිදෙනෙකු රන් පවුම්ලාභීන් වෙති.