විශේෂ ඇනවුම් පිළිබඳව කටයුතු කරන ආකාරය

2016 වර්ෂයේ දැව තාක්ෂණ හා ලෝහ ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම රු.මි. 33.0 කි.

මෙම ආයතනයන්හි නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයන්හි 2017 වර්ෂයේ මිළ ගණන් පහත      පරිදි වේ.

අනු අංකය භාණ්ඩ විස්තරය වැට් රහිත ඒකක මිළ     රු. වැට් සහිත ඒකක මිළ     රු.
1 72 ” x 17 ” x 30 ”  ලී  ලොකු ඩෙස්ක් ( ගිනි සපු) (WD/T/01) 5,175.60 5,951.94
2 72 ” x 10 ” x 18 ”  ලී  ලොකු බංකු ( ගිනි සපු) (WD/T/02)

 

 

3,507.45 4,033.57
3 72 ” x 15 ” x 20 ”  ලී  කුඩා ඩෙස්ක් ( ගිනි සපු) (WD/T/03)

 

 

4,603.32 5,293.82
4 72 ” x 10 ” x 12 ”  ලී  කුඩා බංකු ( ගිනි සපු) (WD/T/04)

 

3,079.82 3,541.79
5 48 ” x 24 ” x 30 ”  ලී  උප ගුරු මේසය (25/A) ( ගිනි සපු) (WD/T/05) 7,590.03 8,728.53
6 21 ” x  18 ” x 36 ”  ලී  ගුරු අත් පුටුව (7/A) ( ගිනි සපු) (WD/T/06) 5,244.24 6,030.88
7 42 ” x 15 ” x 18 ”  ලී  ළදරු මේසය ( ගිනි සපු)  (WD/T/07) 3,236.23 3,721.66
8 12 ” x 12 ” x 24 ”  ලී  ළදරු පුටුව ( ගිනි සපු) (WD/T/08) 2,068.24 2,378.48
9 48 ” x 36 ”  ලී  රාමුව සහිත කළුලෑල්ල ( ගිනි සපු) (WD/T/09) 7,782.85 8,950.28
10 48 ” x 24 ” x 30 ”  ගුරු මේසය  (25/A) ( කොලොන්)   – අධ්‍යාපන (WD/T/10) 8,932.53 10,272.41
11 21 ” x  21 ” x 36 ” ලී  ගුරු අත් පුටුව (7/A) ( කොලොන්)  – අධ්‍යාපන    (WD/T/11) 5,901.41 6,786.62
12 60 ” x  36 ” x 30 ” ලී විදුහල්පති මේසය ( කොලොන්)   – අධ්‍යාපන (WD/T/12) 21,200.78 24,380.90
13 රාමුව සහිත කළුලෑල්ල ( රාමුව – කොලොන්- ලෑල්ල ගිනිසපු)

(WD/T/13)

8,592.86 9,881.79
14 21 ” x  18 ” x 36 ” විදුහල්පති පුටුව (මහෝගනී)

(WD/ED/14)

16,671.48 19,172.20
15 120 ” x  42 ” x 30”  –  35  A  පුස්තකාල මේසය (මහෝගනී) (WD/ED/15) 37,824.42 43,498.08
16 15.5 ” x  15 ” x  36 ” ලී  පුස්තකාල  පුටුව (මහෝගනී) (WD/ED/16) 6,414.47 7,376.64
17 36” x  12” x 72” ලී  පුස්තකාල රාක්කය (මහෝගනී)

(WD/ED/17)

16,232.01 18,666.81
18 36 ” x  14 ” x 72 ” ලී  සඟරා  රාක්කය (මහෝගනී)

(WD/ED/19)

23,820.22 27,393.25
19 21” x  18” x 35” ලී  පුස්තකාලාධිපති පුටුව (මහෝගනී) (WD/ED/20) 8,921.65 10,259.90
20 54” x  30” x 30” ලී  කාර්යාල මේසය (මහෝගනී)

(WD/ED/22)

25,306.87 29,102.90
21 20” x  18” x 35” ලී  කළමනාකරණ සහකාර පුටුව (මහෝගනී)

(WD/ED/23)

9,807.15 11,278.22
22 17” x  14” x 18” විද්‍යාගාර ස්ටූල් (මහෝගනී) 7,669.13 8,819.50
23 23 x 18 x 30 අධ්‍යාපන ළමා ඩෙස්ක් ( යකඩ රාමුව හා ලෑල්ල හා ලාච්චුව සහිත)

(LI/01)

3,094.31 3,558.45
24 15x12x33 අධ්‍යාපන ලොකු පුටුව

LI/02

1,884.80 2,167.52
25 23 x 18 x 30 අධ්‍යාපන මධ්‍යම  ඩෙස්ක්

(LI/03)

2,913.82 3,350.89
26 12.5x 11x 27 අධ්‍යාපන මධ්‍යම පුටුව

(LI/04)

1,761.51 2,025.74
27 40x16x18 – 12x12x24 ළදරු කට්ටලය   –  යකඩ රාමුව හා ලෑල්ල  සහිත දිග ඩෙස්ක් එක හා  යකඩ රාමුව හා ලෑලි 02 ක් සහිත කුඩා පුටුව

(LI/05)

4,748.70 5,461.00