නිෂ්පාදන වෙළඳ‍පොළ

 

අප දෙපාර්තමේන්තුවේ  පුහුණු මධ්‍යස්ථාන වලින් බිහි වන ස්වයං රැකියා ලාභීන් සඳහා අත දීමක් ලෙසට ඔවුන් වෙත පහත සඳහන් ප්‍රතිලාභ සැපයීමට මෙම දෙපාර්තමේන්තුව ඉදිරිපත්වී ඇත.

  • අවශ්‍ය උපකරණ ලබා දීම
  • දැනුම, පුහුණුව හා කුසලතා වර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • තාක්ෂණික දැනුම හා සහයෝගය ලබාදීම.
  • වෙළදපොල අවස්ථා ලබා දීම.
  • දක්ෂතා ඇගයීම් වැඩ සටහන් පැවැත්වීම.
  • පුහුණුවෙන් පසු කාර්මිකාවන් ලෙස රැකියා අවස්ථා ලබා දීම.
  • උසස් පුහුණුව සදහා යොමු කිරීම.