“සුරක්ෂිත හා සංවර්ධිත සම්ප්‍රදායික කර්මාන්ත”

“පේෂ කර්මාන්ත, කුඩා කර්මාන්ත හා හස්ත කර්මාන්ත යන ක්ෂේත්‍රයන් ප්‍රශස්ථ ලෙස සංවර්ධනය කිරීම හා ඉදිරි පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුව සතු විශේෂඥ දැනුම හා කුසලතාවය සහිත මානව සම්පත්, මූල්‍ය හා භෞතික පහසුකම් යොදා ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත ශිල්පියා වෙත අවශ්‍ය වෘත්තීය පුහුණුව, අලෙවි පහසුකම්, යහපත් කළමනාකරණ මාර්ගෝපදේශකත්වය ලබාදීම තුලින් පළාතේ තිරසාර සංවර්ධනයට දායක වීම.”