අබලන්වු පාසැල් උපකරණ අළුත්වැඩියාව-“බිඳුණු පුටුව “

අබලන්වු පාසැල් උපකරණ අළුත්වැඩියාව 2011 වසරේ සිට අඛන්ඩව සාර්ථක අයුරින් ඉටුකරන ලද ව්යා්පෘතියකි. පොදු දේපල සුරකීමේ වැදගත්කම පාසැල් ප්රසජාව වෙත ගෙන යාම ප්රයධාන අරමුණ කොටගෙන බස්නාහිර පළාත තුළ පිහිටි කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්රිවක්කයන් හි පාසල් වල අබලන් වූ ඩෙස්ක් පුටු නැවත ප්රියෝජනයට ගතහැකි පරිදි අළුත්වැඩියා කරදීම මෙම ව්යාතපෘතිය මගින් සිඳු කෙරේ.