සේවා – ක්‍රාෆ්ට් ලංකා අලෙවිසැල් හරහා අලෙවි පහසුකම්  යටතට

දෙපාර්තමේන්තු නිෂ්පාදන හා බස්නාහිර පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රාෆ්ට් ලංකා අලෙවිසැල් 14 ක් පවත්වාගෙන යනු ලබයි. එසේම උත්සව කාල වලදී  මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ජංගම අලෙවි රථය මගින් සේවා සපයනු ලබයි.