හස්ත – 2017 හා අත්පෙහෙකම් – 2017 ප්‍රදර්ශනය

හස්ත – 2017 හා අත්පෙහෙකම් – 2017 ප්‍රදර්ශනයන්හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරිම්,වතු යටිතල පහසුකම්, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන ගරු අමාත්‍ය, ලලිත් වනිගරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී  2018/03/23 දින පෙ.ව 10.30 ට බස්නාහිර පළාත් කර්මාන්ත අධ්‍යක්ෂිකා දිනීෂා මයුරපාලි චන්ද්‍රාදිත්‍ය මැතිතුමිය ඇතුලු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ  සහභාගිත්වයෙන් පවත්වනු ලබයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත්වීම ලබා ගැනීම