පෑලදිග සළු 2019

පළාත්පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය
සංවිධාන සැලැස්ම
ස්ථානය-ලයනල් වෙන්ට්ඩ් කලාගාරය

1.නිර්මාණ භාර ගැනීම   කොළඹදිස්ත්‍රික්කය

                                    ගම්පහ දිස්ත්‍රික්කය

                                    කළුතර දිස්ත්‍රික්කය

2019.09.26
2.තරඟ අංශ අනුව වෙන් කිරීම 2019.09.27
3.තරග විනිශ්චය 2019.09.30
4.ප්‍රදර්ශන නිර්මාණ ලයනල් වෙන්ටඩ් කලාගාරය වෙත යැවීම සදහා සුදානම් කිරීම

5. ප්‍රදර්ශනය සදහා සැකසීම

2019.10.01  හා

2019.10.02

6.සමාරම්භක උත්සවය 2019.10.03
7.ප්‍රදර්ශනය හා විශේෂ අලෙවිපොළ රාජකාරි 2019.10.03 සිට 8 දක්වා
8.ප්‍රදර්ශනය අස් කිරීම                              (2019.10.08 ප ව 3.00 පසුව) 2019.10.08
9.ප්‍රදර්ශන පසු කටයුතු                               (උඩහමුල්ල දිස්ත්‍රික් කාර්යාලය) 2019.10.09
10.ජයග්‍රාහණය නොකරන ලද නිර්මාණ අලෙවිසැල් වෙත විධිමත් පරිදි භාරදීම 2019.10.10

පෑලදිග සළු 2019

පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය
ස්ථානය-මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරය

1.නිර්මාණ භාර ගැනීම   කොළඹ

                                     ගම්පහ

                                    කළුතර

දිස්ත්‍රික් නිර්මාණ කොළඹට රආගන ඒම හා තව දුරටත් නිර්මාණභාර ගැනීම(මහජන ප්‍රස්තකාලය)

2019.09.12

2019.09.16

2.තරග අංශ අනුව වෙන් කිරීම 2019.09.17
3.තරග විනිශ්වය 2019.09.18
4.ප්‍රදර්ශනය සැකසීම 2019.09.19
5.සමාරම්භක උත්සවය 2019.09.20

පෙ.ව 10.30 ට

6.ප්‍රදර්ශන දිනයන් 2019.09.21,22
7.ප්‍රදර්ශනය අස් කිරීම 2019.09.23
8.නිර්මාණ දිස්ත්‍රික් වලට ප්‍රවාහනය(ගම්පහ,කළුතර) 2019.09.24
9.ජයග්‍රහණය නොකරන ලද නිර්මාණ දිස්ත්‍රික් වලදී ශිල්පීන් අතට පත් කිරීම 2019.09.25
10.ජාතික ප්‍රදර්ශනයට නිර්මාණභාර දීම    B M I C H 2019.09.30
11 ජාතික ප්‍රදර්ශනයට භාර දුන්  නිර්මාණ ආපසු ගැනීම B M I C H 2019.10.07