පුහුණු පාඨමාලා පිළිබඳව විස්තර

පේෂ කර්මාන්තය

පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- අවුරුදු 15 – 50 ත් අතර 5 වැනි ශ්‍රේණිය සමත්
ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.

ලුහු ඉංජිනේරු තාක්ෂණය

පාඨමාලා කාලය :- අවු 01
වයස් සීමාව :- අවු 16-25 අතර සාමාන්ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ පිරිමි ළමුන් සඳහා
විෂයයන් :- යාන්ත්‍රණය, පෑස්සුම් වැඩ, වෑද්දුම් වැඩ, කම්මල් වැඩ

විද්යු්ත් තාක්ෂණය

පාඨමාලා කාලය :- මාස 06
වයස් සීමාව :- අවුරුදු 16 -25 ත් අතර ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.
විෂයයන් :- මුලික ඉලොක්ට්රොනික්කරණය, සරල හා ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය පිළිබඳ දැනුම, ගුවන් විදුලි හා රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව
අ.පො.ස.(සා.පෙල) විභාගයට ඉංග්‍රීසි සාමාර්ථයක් සහිතව විෂයයන් 06 ක් සමත්වීය යුතුය)

රතු මැටි කර්මාන්තය

පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- වයස අවුරුදු 15 – 50 ත් අතර 5 වැනි ශ්රේණිය සමත් ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.
පරිගණක මෘදුකාංග පුහුණුව
පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- වයස අවුරුදු 15 – 35 ත් අතර 8 වැනි ශ්රේතණිය සමත් ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ

මූලික මැහුම් පුහුණුව

පාඨමාලා කාලය :- අවු 01
වයස් සීමාව :- අවු 15 -35 අතර සාමාන්ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බදවා ගනු ලැබේ.
දැව තාක්ෂණය
පාඨමාලා කාලය :- අවු 01
වයස් සීමාව :- අවු 14 -25 අතර සාමාන්යඅ පෙළ දක්වා ඉගෙනුම ලැබු පිරිමි ළමුන්
විෂයයන් :- ලී වැඩ හා මොඩල් වැඩ, වඩු සටහන් ඇදීම, ඇස්තමේන්තු ඇදීම, සාමාන්ය දැනීම, දැව විද්යාමව

සම් කර්මාන්තය

පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- අවුරුදු 15 – 50 ත් අතර 8 වැනි ශ්රේමණිය සමත්
ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.

කොහු කර්මාන්තය

පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- අවුරුදු 15 – 50 ත් අතර 5 වැනි ශ්රේමණිය සමත්
ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.
මැණික් ඔපදැමීම
පාඨමාලා කාලය :- මාස 06
සුදුසුකම් :- වයස අවුරුදු 15 -35 ත් අතර 5 වැනි ශ්රේගණිය සමත් ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගනු ලැබේ.
විෂයයන් :- මැණික් තැපීම හා ඔප දැමීම

විද්යු්ත් තාක්ෂණ – කෙටිකාලින පුහුණු පාඨමාලාව

පුහුණු පාඨමාලා විස්තරය
පාඨමාලා කාලය – පැය 100
වයස් සීමාවක් නැත.
ගැහැණු, පිරිමි දෙපාර්ශවයෙන්ම බඳවා ගනු ලැබේ. විද්යු ත් තාක්ෂණය පිළිබඳ මුලික දැනුම තිබිය යුතුය.
කෙටි කාලීන මැහුම් පුහුණු පාඨමාලාව
පුහුණු පාඨමාලා විස්තරය:-
වයස් සීමාවක් නොමැත. ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම බදවා ගනු ලැබේ.

කෙටිකාලීන පුහුණු පාඨමාලා (සතියකට දිනයක් බැගින්)

අනු අංකය පුහුණු පාඨමාලාවේ නම පුහුණු කාල සීමාව පැවැත්වෙන දිස්ත්‍රික්කය පුහුණු මධ්‍යස්ථානය පාඨමාලා ආරම්භක මාසය
01. ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලාව පැය 60
(දින 10 යි) කළුතර වාද්දුව, දළදාවත්ත විද්යුුත් තාක්ෂණ මධ්‍යස්ථානය අයදුම්පත් සංක්‍යාව මත ආරම්භක දිනය තීරණය වේ.
02. ටේලරින් මැහුම් පුහුණු පාඨමාලාව මාස 06 යි ගම්පහ කොළඹ මීගමුව මැහුම් පුහුණු මධ්යහ. අත්තිඩිය මැහුම් පුහුණු මධ්යහ.
03. රෙදි බෑග් මැසීමේ පාඨමාලාව දින 10 යි කොළඹ කිරුලපන මැහුම් පුහුණු මධ්‍යස්ථානය
04. සාරි වැඩ දැමීමේ පාඨමාලාව දින 10 යි ගම්පහ බියගම මැහුම් පුහුණු මධ්‍යස්ථානය
05. රෙදි පින්තාරු පාඨමාලාව දින 10 යි කළුතර
ගම්පහ වාද්දුව මැහුම් මධ්‍යස්ථානය සමෘද්ධිගම
06. රූපලාවන්ය0 පුහුණු පාඨමාලාව දින 15 යි කොළඹ
ගම්පහ කළුතර ඉල්ලීම් මත ස්ථානය තීරණය වේ.
ඉහත සඳහන් කෙටි කාලීන පුහුණු පාඨමාලා ආරම්භ කරන ස්ථානය අයදුම් කරුවන්ගේ ඉල්ලීම මත තීරණය කරනු ලැබේ.