පෑලදිග සළු 2019
පළාත්පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය
සංවිධාන සැලැස්ම
ස්ථානය-ලයනල් වෙන්ට්ඩ් කලාගාරය
1.නිර්මාණ භාර ගැනීම කොළඹදිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය |
2019.09.26 |
2.තරඟ අංශ අනුව වෙන් කිරීම | 2019.09.27 |
3.තරග විනිශ්චය | 2019.09.30 |
4.ප්‍රදර්ශන නිර්මාණ ලයනල් වෙන්ටඩ් කලාගාරය වෙත යැවීම සදහා සුදානම් කිරීම
5. ප්‍රදර්ශනය සදහා සැකසීම |
2019.10.01 හා
2019.10.02 |
6.සමාරම්භක උත්සවය | 2019.10.03 |
7.ප්‍රදර්ශනය හා විශේෂ අලෙවිපොළ රාජකාරි | 2019.10.03 සිට 8 දක්වා |
8.ප්‍රදර්ශනය අස් කිරීම (2019.10.08 ප ව 3.00 පසුව) | 2019.10.08 |
9.ප්‍රදර්ශන පසු කටයුතු (උඩහමුල්ල දිස්ත්‍රික් කාර්යාලය) | 2019.10.09 |
10.ජයග්‍රාහණය නොකරන ලද නිර්මාණ අලෙවිසැල් වෙත විධිමත් පරිදි භාරදීම | 2019.10.10 |
පෑලදිග සළු 2019
පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය
ස්ථානය-මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරය
1.නිර්මාණ භාර ගැනීම කොළඹ
ගම්පහ කළුතර දිස්ත්‍රික් නිර්මාණ කොළඹට රආගන ඒම හා තව දුරටත් නිර්මාණභාර ගැනීම(මහජන ප්‍රස්තකාලය) |
2019.09.12
2019.09.16 |
2.තරග අංශ අනුව වෙන් කිරීම | 2019.09.17 |
3.තරග විනිශ්වය | 2019.09.18 |
4.ප්‍රදර්ශනය සැකසීම | 2019.09.19 |
5.සමාරම්භක උත්සවය | 2019.09.20
පෙ.ව 10.30 ට |
6.ප්‍රදර්ශන දිනයන් | 2019.09.21,22 |
7.ප්‍රදර්ශනය අස් කිරීම | 2019.09.23 |
8.නිර්මාණ දිස්ත්‍රික් වලට ප්‍රවාහනය(ගම්පහ,කළුතර) | 2019.09.24 |
9.ජයග්‍රහණය නොකරන ලද නිර්මාණ දිස්ත්‍රික් වලදී ශිල්පීන් අතට පත් කිරීම | 2019.09.25 |
10.ජාතික ප්‍රදර්ශනයට නිර්මාණභාර දීම B M I C H | 2019.09.30 |
11 ජාතික ප්‍රදර්ශනයට භාර දුන් නිර්මාණ ආපසු ගැනීම B M I C H | 2019.10.07 |