පෑලදිග සළු 2018 බස්නාහිර පළාත් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා තරඟය

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “පෑලදිග සළු 2018” බස්නාහිර පළාත් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා තරඟය සම්භාවනීය මැතිඇමතිවරුන්ගේ  ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් 2018.10.02  දින පෙ.ව 10.30 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වනු ලබයි.