National Handloom Award Ceremony -2023

Best Annual Report and Accounts Awards Competition for the Public Sector -2023

Pela diga salu

Rajawasa

Rajawasa

2023.07.19 වන දින මහරගම ජනාධිපති විදුහලේ දී සිසුන් 350 දෙනෙකු සඳහා අදියර 2 ක් යටතේ මැටි

භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

2023.07.21 වන දින වැලිවේරිය Christ King College හි 1 වසර සිසුන් 61 දෙනෙකු

සහ ගුරුවරුන් 06 දෙනෙකු බියගම මැටි කර්ම මධ්‍යස්ථානය නැරඹීමට පැමිණීයහ.