ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීම

වරලත් ගණකාධිකාරි ආයතනය මඟින් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා තරඟාවලිය – 2023

පෑලදිග සළු

රාජවාස

රාජවාස

රාජ්‍ය සේවකයන් සඳහා ණය සහන පදනම මත රෙදිපිළි ලබා දීම – විශේෂ වැඩසටහන
ස්ථානය – නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය රජවාස පරිශ්‍රය -2021/03/08
මුලාසනය – වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මැතිතුමා

 

2023.07.19 වන දින මහරගම ජනාධිපති විදුහලේ දී සිසුන් 350 දෙනෙකු සඳහා අදියර 2 ක්

යටතේ මැටි භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

 

2023.07.21 වන දින වැලිවේරිය Christ King College හි 1 වසර සිසුන් 61 දෙනෙකු සහ

ගුරුවරුන් 06 දෙනෙකු බියගම මැටි කර්ම මධ්‍යස්ථානය නැරඹීමට පැමිණීයහ.