පෑලදිග විස්කම් 2018

බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා තරඟය 2018 අගෝස්තු මස 10 වෙනි දින පෙ.ව 10.30 ට ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානයක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.